07 May 2025


සූරියවැව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි



2025 පළාත් පාලන මැතිවරණයේ තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් වී තිබෙනවා.

ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.

ජාතික ජන බලවේගය - 11451
ඡන්ද ප්‍රතිශතය - 51.29%  
සභික (06)

සමගි ජන බලවේගය - 5308
ඡන්ද ප්‍රතිශතය - 23.77%  
සභික (02)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3136
ඡන්ද ප්‍රතිශතය - 14.05%  
සභික (02)

පොදුජන එක්සත් පෙරමුණ - 1744
ඡන්ද ප්‍රතිශතය - 07.81%  
සභික (01)

(colombotimes.lk)