11 May 2025


WATCH VIDEO | මින්මැදුරක සිටින වයස්ගතම මත්ස්‍යයා හමුවෙයි



San Francisco හි Steinhart Aquarium මධ්‍යස්ථානයේ සිටි පැරණි මත්සයෙකුගේ DNA පරීක්ෂා කර තිබෙනවා.

Methuselah නම් මත්සයෙකුගේ DNA මෙසේ පරික්ෂා කර ඇති බව සඳහන්.

ඒ අනුව හෙළිවී ඇත්තේ එම මත්සයා මින් මැදුරක ජීවත් වන ලොව පැරණිම මත්සයා වන බවයි.
(colombotimes.lk)