01 June 2025


අන්තර් කැඳවුම්කරුට අධිකරණයෙන් නියෝගයක්



අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසට අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ කොළඹ රෝහල් චතුරශ්‍රයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පිහිටා ඇති ප්‍රදේශයට ඇතුළු වීම සහ රෝහල්වලට බාධා කරන කිසිදු ක්‍රියා මාර්ගයකින් වැළකී සිටින ලෙස දන්වමින්.

මෙම නියෝගය අද (16) දහවල් 12.00 සිට හෙට (17) සවස 05.00 දක්වා බලපැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)