02 June 2025


ආදි ආනන්දීයන්ගෙන් අද ලේ දන්දීමේ විශේෂ කඳවුරක්



ආදි ආනන්දීය 2003 කණ්ඩායම විසින් 07වන වරටත් සංවිධානය කරන ලේ දන්දීමේ විශේෂ කඳවුර අද (01) පැවැත්වෙනවා.

ඒ නාරාහේන්පිට ලේ බැංකුවේදීයි.

මෙම ලේ දන්දීමේ විශේෂ කඳවුර උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඔබේ පැමිණීම තහවුරු කිරීමට පහත පෝරමය පුරවන ලෙස සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටිනවා.  

https://forms.gle/HzXEKLYH31ocYgiB9

 
(colombotimes.lk)