15 March 2025


කුවේට් හි ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් 41 දෙනෙකු මිය යයි



දකුණු කුවේටයේ මන්ගාෆ් නගරයේ කම්කරුවන් වාසය කරන ගොඩනැගිල්ලක ගින්නක් හට ගෙන තිබෙනවා.

එම ගින්නෙන් පුද්ගලයින් 41 දෙනෙකුකට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් 50කට වැඩි පිරිසක් රෝහල් ගත කර ඇති බවයි.



(colombotimes.lk)