2026 වර්ෂයේදී නොමිලේ පාසල් නිල ඇඳුම් ලබාදීමට චීන රජය එකඟ වූ බව විදේශ ඇමති විජිත හේරත් ප්‍රකාශ කළා. ඒ අද (15) පාර්ලිමේන්තුවේදීයි.(colombotimes.lk)