colombotimes.lk
සිංහල | English

06 May 2024

WATCH VIDEO | පොලිස් සුනඛයෙකු යුරෝ මිලියනයක් සොයා ගනී



ඉතාලි පොලිස් සුනඛයෙකු වන ‘එලියෝ’ බස් නැවතුම්පොළක මුර සංචාරයේ යෙදී සිටියදී ගමන් මලු දෙකක සඟවා තිබූ යුරෝ 1,075,600 (පවුම් 925,000) කට අධික මුදලක් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව මුදල් ජාවාරම් කිරීමේ උත්සාහයක් ව්‍යර්ථ කිරීමට මේ සුනඛයා සමත්වූ බව සඳහන්.

එම මුදලේ හිමිකරු ඉතාලියේ පදිංචි චීන ජාතිකයෙකු බවත්, ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)