29 June 2025

logo

රත්තරන් මිල අඩුවෙයි



අද (12) වන විට මෙරට වෙළඳපොළ තුළ රත්තරන් මිල අඩු වී තිබෙනවා.

ඒ අනුව කැරට් 22 රන් පවුම රුපියල් 173,600ක් ලෙස සටහන් වී තිබුණා.

එමෙන්ම කැරට් 24 රන් පවුම රුපියල් 189,350ක් ලෙසයි සටහන් වන්නේ.

කැරට් 24 ග්‍රෑම් 1 රුපියල් 23,670 වන අතර, කැරට් 24 ග්‍රෑම් 8ක් රුපියල් 189,350ක් වනවා.

එමෙන්ම, කැරට් 22 ග්‍රෑම් 1ක් රුපියල් 21,700ක් බවයි සඳහන් වන්නේ.
 
(colombotimes.lk)