29 June 2025

logo

තංගල්ලේ අතුරුදන් වූ ධීවරයන් සොයා ගුවන් හමුදා මෙහෙයුම්



තංගල්ල වෙරළට ඔබ්බෙන් ඊයේ (28) අතුරුදන් වූ ධීවරයන් දෙදෙනා සොයා ගැනීම සඳහා බීච්ක්‍රාෆ්ට් KA350 ගුවන් යානයක් යොදවා ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා. 

පොලීසිය සඳහන් කළේ බේරුවල වෙරළට ඔබ්බෙන් ඊයේ (28) අතුරුදන් වූ ධීවරයන් දෙදෙනාගේ මළ සිරුරු බෙන්තොට වෙරළට ඔබ්බෙන් සොයා ගත් බවයි. 

(colombotimes.lk)