29 June 2025

logo

GMOA සභාපති ලෙස වෛද්‍ය සංජීව යළි පත්වෙයි



රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ලෙස වෛද්‍ය සංජීව තෙන්නකෝන් යළි පත්වී තිබෙනවා.

ඒ ඊයේ (28) පැවැති එම සංගමයේ වාර්ශික නිලවරණයේදීයි.

එමෙන්ම එහිදී එම සංගමයේ ලේකම්වරයා ලෙස යළි වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පත්වී තිබෙනවා.

(colombotimes.lk)