colombotimes.lk
සිංහල | English

06 May 2024

ඉරාන ජනපතිගෙන් පොරොන්දුවක්



ඉරානය ශ්‍රී ලංකාව සමඟ සිය දැනුම හා අත්දැකීම් බෙදා ගැනීමට සූදානම් බව ඉරාන ජනපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පවසනවා.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනසතු කිරීමෙන් අනතුරුව උත්සව සභාව අමතමින් ඉරාන ජනාධිපතිවරයා කියා සිටියේ දැවැන්ත ව්‍යාපෘතිවල හවුල්කාරීත්වය ඇතුළුව මෙරට ප්‍රගතිය උදෙසා ඉරානය ඕනෑම මොහොතක පෙනී සිටින බවයි.
(colombotimes.lk)