colombotimes.lk
සිංහල | English

01 July 2024

PHOTOS | යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව ජනපතිට පිළිගන්වයි



තිස් වසරක යුද්ධය නිමා කිරීමට විශිෂ්ට නායකත්වයක් සැපයූ හිටපු යුද හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත “යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව' යන ග්‍රන්ථය එළිදැක්වීම අද (28) සිදු කෙරුණා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදීයි.




 
(colombotimes.lk)