ගුරුවරුන් පිරිසක් අද (26) අධ්‍යාපන අමාත්‍යාංශයේ විරෝධතාවයක නිරත වී තිබෙනවා.
ඒ මහජන දිනයේදී හෝ අධ්‍යාපන ලේකම් හමුවීමට අවස්ථාව ලබා නොදුන් බව සඳහන් කරමින් .
ඔවුන් සඳහන් කළේ තමන් අධ්‍යාපන ලේකම් හමුවීමට පැමිණි දසවන අවස්ථාව මෙය වන බවයි.
සිය දරුවන් තමා සිටින පාසලටම ඇතුළත් කර ගැනීමට පවතින වරප්‍රසාදය අහිමි නොකරන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)