වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා මහජන අදහස් සහ යෝජනා ලබා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව වන සතුන් පාලන ක්‍රම හෝ අදහස් තිබේනම් ඒවා කෙටි ව්‍යාපෘති යෝජනාවක් ලෙස සකසා භාරදිය හැකි බවයි වාර්තා වන්නේ.
එම යෝජනා එළඹෙන 28 වනදාට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශයට යොමු කිරීමට අවස්ථාව සළසා දී තිබෙනවා.
(colombotimes.lk)