පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ස්වසන රෝගවල වැඩිවීමක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ සඳහන් කළේ ස්වසන රෝගවලින් ආරක්ෂාවීම සඳහා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බවයි.
දියවැඩියාව ඇතුළු නිධන්ගත රෝග පවතින පිරිස් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස වෛද්‍යවරයා වැඩිදුරටත් දැනුම්දුන්නා.
(colombotimes.lk)