වැඩිහිටියන් අතර වැඩි වශයෙන් පවතින දියවැඩියාව සහ අධිරුධිර පීඩනය දරුවන් අතරද පැතිරීමේ අවදානමක් මතුව ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ළමා රෝග පිළිබඳ අධ්‍යයන අංශයේ මහාචාර්ය රුවන්ති පෙරේරා ප්‍රකාශ කළා.
ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (15) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.
එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ මෙම තත්ත්වයට අවුරුදු 12 සිට 16 දක්වා වයස්වල දරුවන් වැඩි වශයෙන් ගොදුරු වී ඇති බවයි.
(colombotimes.lk)