ලෝක වෙළඳපොළේ ගෑස් මිලෙහි උච්ඡාවචනයක් සිදුවුවත් පෙබරවාරි මාසයේ පාරිභෝගික ජනතාවට ලබාදීය හැකි උපරිම සහනය ලබදීමට පියවර ගන්නා බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.
එහි සමූහ ප්රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් සඳහන් කළේ ඉහළ කළමනාකාරීත්වය සමඟ සාකච්ඡා කර එම තීරණය ගත් බවයි.
(colombotimes.lk)