30 January 2025


මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වෙයි



ඉලංකෙයි තමිල් අරුසු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් වූ මාවෙයි සේනාධිරාජා අද (29) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
 
මිය යන විට ඔහු 82 හැවිරිදි වියේ පසුවුණා.

(colombotimes.lk)