colombotimes.lk
සිංහල | English

06 May 2024

පළමු පාසල් වාරයේ දෙවන අදියර ඇරඹෙයි



2024 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (24) ආරම්භ වනවා.

ඒ 2024.04.10 බදාදා දිනයෙන් අවසන් වූ පළමු පාසල් වාරයේ පළමු අදියරෙන් අනතුරුවයි.

මේ අතර ලබන මැයි 06 වනදා සිට 18 වනදා දක්වා 2023 අධ්‍යනය පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව මැයි 3 වන දින පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් වනවා.


(colombotimes.lk)