15 July 2025

logo

යුක්‍රේනයෙන් රුසියාවේ මොස්කව් අගනුවරට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්



යුක්‍රේනය විසින් රුසියාවේ මොස්කව් අගනුවරට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ලකර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මොස්කව් කලාපයේ ප්‍රධාන නගර කිහිපයකට මෙන්ම විශාලතම ගුවන්තොටුපළක් ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාර 32ක් එල්ල කර ඇති බවයි.

රුසියාව සහ යුක්‍රේනය අතර යුද ගැටුම් ආරම්භ කළ 2022 වසරේ සිට මේ දක්වා රුසියානු අගනුවර ඉලක්ක කර එල්ල කළ විශාලතම ප්‍රහාරයද මෙය වන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)