13 September 2025

logo

විද්‍යාවේදී උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය හෙට



හෙද අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව සඳහා විද්‍යාවේදී (හෙද) උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය 2025 සැප්තැම්බර් මස 13 සහ 14 යන දෙදින පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදීයි.

(colombotimes.lk)