බෙන්තර ගඟේ පාවෙමින් තිබියදී නාඳුනන පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
ඒ අලුත්ගම පොලීසිය විසින්.
අලුත්ගම පොලීසිය සඳහන් කළේ එම මළ සිරුර දින කිහිපයක් බෙන්තර ගඟේ තිබෙන්නට ඇති අතර එලෙස මිය ගොස් තිබෙන්නේ වයස අවුරුදු 45ක් වන පුද්ගලයෙක් වන බවයි.
එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු අලුත්ගම පොලීසිය විසින් සිදු කරන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)