13 September 2025

logo

බෝට්ටු අනතුරක් - 86කට දිවි අහිමි වෙයි



කොංගෝවේ බෝට්ටුවක් පෙරළීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ වයඹදිග කොංගෝවේ ඉක්වටර් පළාතේදීයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් පුද්ගලයින් 86දෙනෙක් මියගොස් ඇති බවයි.

(colombotimes.lk)