colombotimes.lk
සිංහල | English

19 May 2024

කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා CID වෙත භාරවෙයි



රුහුණු කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වී තිබෙනවා. 

ඒ එම දේවාලයේ රන් තැටියක් අස්ථානගතවීමේ සිද්ධියේ විමර්ශනවලට අදාළවයි. 
 
අද (27) උදෑසන ඒ මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවීමෙන් අනතුරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(colombotimes.lk)