18 May 2025


ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්



ජනාධිපති මාධ්‍ය අංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලය සතු වාහන ටෙන්ඩර් ක්‍රමයට විකිණීමේ දෙවන අදියර පිළිබඳව විවිධ අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම සම්බන්ධයෙන්.

එම පුවත්වලට එරෙහිව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්ත්තමේන්තුවට පැමිණිලි කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,




(colombotimes.lk)