මාලිගාවත්ත දුම්රිය අංගනයේ සිට පිටත් වන සියලුම දුම්රියන් ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මාලිගාවත්ත දුම්රිය අංගනයේ දුම්රිය මාර්ගයකට සිදුව ඇති හානියක් හේතුවෙන් මෙම ප්‍රමාදය සිදු වන බවයි.