වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, යූරියා පොහොර උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවි කරන පුද්ගලයින් සම්බන්ධයෙන්.
එම පුද්ගලයින් නීතියේ රැහැනට හසුකරගන්නා ලෙස පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබාදී ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
(colombotimes.lk)