පොලිස් ස්ථානවලට CCTV සවිකරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙනවා.
සිරගත කිරීම්වලදී මරණ සිදුවීම වළක්වා ගැනීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොදු මාර්ගෝපදේශ යටතේ මෙම නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.
(colombotimes.lk)