11 May 2025


භාණ්ඩ 300 කට වැඩි ප්‍රමාණයක ආනයන සීමා ඉවත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්



ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය, සනීපාරක්ෂක උපකරණ සහ ආහාර ද්‍රව්‍ය ඇතුළු 300කට අධික භාණ්ඩ වල ආනයන සීමා ඉවත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ ආනයන අපනයන පාලක ජනරාල්වරයා විසින්. 
 
ඒ අනුව ජුනි 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සීමා ඉවත්වනු ඇති.
 
අදාළ භාණ්ඩ ලැයිස්තුව පහතින්...
(colombotimes.lk)
 

භාණ්ඩ 300 කට වැඩි ප්‍රමාණයක ආනයන සීමා ඉවත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් by Chamara Nuwan on Scribd