පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
ඒ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත යටතේයි.
ඒ අනුව පසුගියදා පැවැති එම මැතිවරණයෙන් දිස්ත්‍රික්ක 21ක් සඳහා ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා.
එම ගැසට් නිවේදනය පහතින්,