30 May 2025


අහිමි වූ පදක්කම ගැන විශේෂ දැනුම්දීමක්



මංතීරු නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට අහිමි වූ 26වන ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ 400m මිශ්‍රය සහය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට නැවත ලබාදී තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරිපත් කළ අභියාචනණය සැලකිල්ලට ගනිමින්.

අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, නදීශා රාමනායක සහ හර්ෂනී ආරච්චිගේ මෙම තරග ඉසව්ව සඳහා සහභාගී වුණා.

 
(colombotimes.lk)