ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන් වන්නේ ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බවයි.
ඊට පහසුකම් සැලසීම පමණක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.