ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුවෙක්ට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් 06දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 22, 23 හා 24 වයස්වල පසුවන සිසුන් පිරිසක් බවයි.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය නිකුත් කළ නිවේදනය පහතින්,
(colombotimes.lk)