22 May 2026

logo

විදෙස් රටක නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට



විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් සහ උණ්ඩ 06ක් සමඟ සැකකරුවෙක් හෝමාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාස සිදුකළ මෙහෙයුමකදීයි.

(colombotimes.lk)