ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට අදාළව පැවති පිරිමි මීටර 100 සහය ඉසව්වේ මූලික වටයේ තරගයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා සහය කණ්ඩායමට සිදු වී තිබෙනවා.
අද පැවති මූලික වටයේ තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යුපුන් අබේකෝන්, චමෝද් යෝධසිංහ, චමෝත් බුද්ධික සහ දිනෙත් ඉඳුවර තරග වැදුණා.
(colombotimes.lk)