තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (08) පැවති මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ සමත් වී තිබෙනවා.
ඒ එම ඉසව්ව තත්ත්පර 10.38ක කාලයකින් අවසන් කරමින්.
මෙම ඉසව්වේ රන් පදක්කම ඕස්ට්‍රේලියාවේ ජිසෙෆ් අයෝඩේ සහ රිදී පදක්කම ජපානයේ බෲනෝ ඩෙඩේ දිනාගෙන තිබෙනවා.