මෙවර පින්බර පොසොන් පොහෝ දිනය වෙනුවෙන් Colombo Times මාධ්‍යජාලය ගෙන එන සජීවී සදහම් නමස්කාරය, 'Colombo Times ධර්මාභිවන්දනා' රත්ගඟ පුංචි දඹදිව පින්බිමේදී පැවැත්වෙනවා.
ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් පෙරටුකර ගනිමින් ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ සම්බුද්ධ පූජා සමඟින් එදින උදෑසන 6.00 සිට දවසපුරා 'Colombo Times ධර්මාභිවන්දනා' පැවැත්වීමට නියමිතයි.
මෙම විශේෂ වැඩසටහන පුංචි දඹදිව පුදබිමේ සිට Colombo Times Youtube සහ Facebook පිටුව ඔස්සේ සජීවීව ඔබ වෙත සමීප කිරීමටද අප සූදානම්.
උතුම් වූ පොසොන් පොහෝ දින ඔබත් Colombo Times සමඟින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් පුරන්නට දැන්ම පහත Link එකෙන් පිවිස Colombo Times Youtube නාලිකාව Subscribe කරන්න.
https://www.youtube.com/@ColomboTimes_LK
(colombotimes.lk)