17 July 2025

logo

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්



ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ අඹේපුස්ස සහ මීරිගම අතර දුම්රියක් කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන්.
 
මෙලෙස කාර්මික දෝෂයකට ලක් වී ඇත්තේ රඹුක්කන සිට කොළඹ කොටුව සහ පානදුර දක්වා ධාවනය වන ශීඝ්‍රගාමි දුම්රියයි.
(colombotimes.lk)