බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී තැපැල් දුම්රියක් අද (01) පීලි පැනීමකට ලක්වී තිබෙනවා.ඒ ගලබොඩ දුම්රිය ස්ථානය අසලදීයි. මේ හේතුවෙන් උඩරට මාර්ගයේ සේවා ප්‍රමාද වී ඇති බවයි වාර්තා වන්නේ.