22 May 2026

logo

ක්‍රිකට් ක්‍රීඩාව තුළ පරිවර්තනීය වෙනසක් සිදුකළ යුතුයි - ඉරාන් වික්‍රමරත්න



මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තුළ පරිවර්තනීය වෙනසක් සිදුකළ යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ සිය ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

(colombotimes.lk)