01 June 2025


එළවළු මිල ඉහළට



අද (27) පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එළවළු කිලෝග්‍රෑම් 1ක තොග මිල ගණන් පහතින්,

කැරට් - රු.120.00
බෝංචි - රු.400.00
ගෝවා - රු.80.00
ලීක්ස්  - රු.150.00
වැටකොළු - රු.150.00
බීට් - රු.250.00
තක්කාලි - රු.100.00
අමු මිරිස් - රු.200.00
මාළු මිරිස් - රු.250.00
පතෝල - රු.200.00
රාබු - රු.60.00
නෝකෝල් - රු.150.00
බණ්ඩක්කා  - රු.120.00
වට්ටක්කා - රු.60.00
දෙහි - රු.1400.00
ඉඟුරු - රු.3800/4000
වම්බටු - රු.130.00
(colombotimes.lk)