දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙටත් (05) වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
ඒ අනුව ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට තද වැසි ඇති විය හැකියි.
එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි බව එම නිවේදනයේ වදිදුරටත් සඳහන්.
(colombotimes.lk)