රඳවා තබාගැනීමේ බද්ද 5% සිට 10% දක්වා ඉහළ දැමීමට IMF සමඟ එකඟතාවයකට පැමිණි බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රකාශ කළා.
ඒ අද (18) පැවති පාර්ලිමේන්තු සැසිවාරය අමතමින්.
එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ පසුගිය රජය සමයේ සේවා අපනයනය සඳහා බද්ද 30%ක් ලෙස සඳහන් කළද එය 15% දක්වා අඩු කිරීමට එකඟතාවයකට පැමිණි බවයි.
(colombotimes.lk)