30 May 2025


දිනාගත් පදක්කමක් ශ්‍රී ලංකාවට ගිලිහෙයි



දකුණු කොරියාවේ පැවැත්වෙන 26වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 400X4 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ ශ්‍රී ලංකා සහය කණ්ඩායම ජයග්‍රහණය කළ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට අහිමි වී තිබෙනවා.

ඒ මංතීරු නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන්.

අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, නදීශා රාමනායක සහ හර්ෂනී ආරච්චිගේ මෙම තරග ඉසව්ව සඳහා සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

(colombotimees.lk)