ලෝක කොස් දිනය අදයි



ලෝක කොස් (වරකා) දිනය අදට (04) යෙදී තිබෙනවා.

ප්‍රථම වරට කොස් ගෙඩිය සඳහා දිනයක් 2016 වසරේ වෙන්වූ අතර එතැන් සිට සෑම වසරකම ජූලි මස 4 වනදා එම දිනය සමරනු ලබනවා.

ඒ අනුව කොස්වල වටිනාකම ලොවට කියාපෑම සඳහා මෙලෙස සෑම වසරකම ඒ වෙනුවෙන් දිනයක් වෙන්කර තිබීම විශේෂත්වයක්.
(colombotimes.lk)