15 May 2025


දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්



2025 පෙබරවාරි මාසය සඳහා ඔට්ටු හා සූදු බදු මාර්තු 07වනදා හෝ ඊට පෙර ගෙවිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ නිවේදනයක් නිකුත් කරමින්.
 
මෙම බදු මුදල් අදාළ මාසයට පසු මාසයේ පළමු සතිය අවසන් වන විට හෝ ඊට පෙර පියවිය යුතු බවයි.



(colombotimes.lk)