01 July 2025

logo

යේමනයේ හූති සටන්කාමීන්ට ඇමරිකාවෙන් ගුවන් ප්‍රහාර



ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගවලට අනුව ඇමරිකාව විසින් යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාව සහ වෙනත් රටවල නෞකා හූතිවරුන් විසින් කොල්ලකෑම් හා එම නෞකාවලට ඔවුන් එල්ල කරන ප්‍රහාර ඉහළ යාම හේතුවෙන් ට්‍රම්ප් මෙම නියෝගය ලබාදී ඇති බවයි.

මෙම ප්‍රහාර හමුවේ පුද්ගලයන් 19දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 
(colombotimes.lk)