02 July 2025

logo

විශේෂ පනත් කෙටුම්පත් 02ක් අද පාර්ලිමේන්තුවට



කතානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (20) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. 

ඒ අනුව අද සේවකයන්ගේ ජාතික අවම වේතන (සංශෝධන) පනත් කෙටුම්පත සහ සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

පසුගිය 03වනදා එම පනත් කෙටුම්පත් පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. 

(colombotimes.lk)