06 July 2025

logo

ෆවුසිට වසර 02ක සිරදඬුවම් ?



හිටපු අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි හට  වසර 02ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කර එය වසර 10ක කාලයකට අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ අද (27) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ කළ නියෝගයකට අනුවයි.

ඔහු වරද පිළිගැනීමෙන් අනතුරුව ඔහුව එම චෝදනාවට වරදකරු කරමින් අධිකරණය මෙම නියෝගය ලබා දී තිබෙනවා.

එමෙන්ම විත්තිකරුහට රුපියල් ලක්ෂ 04ක දඩයක් ගෙවීමටද විනිසුරුවරයා නියෝග තිබෙන බවයි වාර්තා වන්නේ.



(colombotimes.lk)