දකුණු පළාතේ ගාල්ල, මාතර සහ ඇල්පිටිය පොලිස් බල ප්‍රදේශවල සිදු කළ සෝදිසි මෙහෙයුමකදී පුද්ගලයින් 457දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඊයේ (05) රාත්‍රී 7.00 සිට 11.00 දක්වා කාලය තුළ සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදී එම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවයි.
(colombotimes.lk)